ඉන්දික අනුරුද්ධගේ නිවසත්, ජන ගඟක් වටලයි

ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාගේ මීගමුවේ පිහිටි නිවස මේ වනවිට ජනතාව විසින් වටලා තිබෙනවා.
ඊයේ දිනයේදීත් ඔහුට මරදගහමුල ප්‍රදේශයේදී දැඩි විරෝධයක් එල්ලවුණා.

ඒ වගේම පසුගිය කාලයේදී ඔහුගේ ලේකම්වරයෙක් කොටදෙණියාව ප්‍රදේශයේදී පහරදීමක්ද සිදුකළා.

පොලිස් නිලධාරීන්ට සිය දේශපාලන හයිය භාවිත කරමින් කාලයක් තිස්සේ බලපෑම් කරමින් තම බලය පැතිරූ අයෙක් ලෙස ජනතාව ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාව හදුන්වා තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ බලපෑම් හමුවේ පොලිස් නිලධාරීන්ට නීතිය පවා හරිහැටි කරගෙන යාමට නොහැකිව තිබූ බවයි ප්‍රදේශවාසීන් අදහස් දැක්වූයේ.

ඊයේ ඇතිවූ සිදුවීම වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා විසින් පැවසුවේ මේවා මාධ්‍යයට අදාල නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ ප්‍රශ්නවලට උත්තර නොදී අල්ලස් කොමිසමට එයි
00:42
Video thumbnail
මාල කඩපු හොරාට ටවුන් එකේදිම මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි
00:50
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි
00:34
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - ප්‍රශ්නවලට උත්තර නොදී ගැම්මට එන හැටි
01:06
Video thumbnail
ගෝඨාභය නිර්දෝශීනම් අදෝනා නගන්න එපා - හිටපු ජනපතිද ඉන්න ජනපතිද වැඩක් නෑ
03:29
Video thumbnail
කුරුදුවත්ත ප්‍රදේශයට නව බස් රථයක් ලබා දෙන්න ගිය ආණ්ඩු ප්‍රබලයා - ගොඩක් සතුටුයි.. ආරක්ෂා කරගන්නවා
03:48
Video thumbnail
මාල කඩපු හොරාට මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි - "හොරු තොපි හොරු..අනිත් එකා පැනලා දිව්වා"
05:14
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි - අලියගෙන් බේරෙන්න නිවැසියන් ගෙදරින් දුවලා
01:02
Video thumbnail
වාහන ගන්න බැරි තරමට මිල වැඩි වෙනවා - ආනයනයේදී එකතු කරන 15%ක බද්ද ගැන විශේෂ ප්‍රකාශයක්
07:56
Video thumbnail
රාජපක්ෂ හොරුන්ටත් වඩා බයානක හොරු රැලක් මේ - නිරෝෂන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:50