මැලේසියාවට එරෙහි යොවුන් කාන්තා සංචිතය නම් කෙරේ

මැලේසියානු යොවුන් කාන්තා කණ්ඩායම සමඟ කොළඹ NCC පිටියේ පැවත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා සංචිතය නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (31) පස්වරුවේ නිකුත් කරන ලද එම සංචිතයේ නායකත්වය මනුදී නානායක්කාරට හිමිව තිබෙනවා.

මෙම තරගාවලිය ලබන 02 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එම සංචිතය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?