මැනිං පාවෙන වෙළෙඳසැල් පරිශ්‍රය අරගලකරුවන්ට ?

‘ෆ්ලෝටින් මාර්කට්’ හෙවත් පිටකොටුව මැනිං පාවෙන වෙළෙඳසැල් පරිශ්‍රය අරගලකරුවන් වෙනුවෙන් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

අරගලකරුවන්ගේ කලා කටයුතු වෙනුවෙන් එම ස්ථානයේ ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

අරගලකරුවන් සමඟ ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?