මැතිවරණ පැමිණිලි තවත් ඉහළට (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වාර්තා වී ඇති දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 208ක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බ‍ර් 18 වන දින දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 4945 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වූ මුළු පැමිණිලි අතු‍රින් පැමිණිලි 4304ක් විසඳීමට කටයුතු කර ඇති අතර ක්‍රියා කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 641ක්.

WhatsApp Image 2024 09 19 at 15.42.58


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17