මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි සාරංශ සටහන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 33ක් ද දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 96ක් ද ගොනු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බ‍ර් 02 දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 2098ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

WhatsApp Image 2024 09 03 at 12.47.48


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22