AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ පැමිණිලි ගණන 1408ක් දක්වා ඉහළට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,408ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ එලෙස ලැබී ඇති පැමිණිලි අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 14ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 1,359ක් ඇතුළත් බවයි.

මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි 1,408 අතුරින් පැමිණිලි 1,166 මේ වනවිටත් විසඳීමට කටයුතු කර තිබෙනවා.

5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?