AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ට කැඳවීමක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් හෙට (08) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

මැතිවරණ නීතිරීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්මේන්තු විශේෂ කාරක සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ,අනුව හෙට (08) පෙරවරු 10.00ට මෙම සකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මඟින් යෝජනා කර ඇති සියලු පාර්ශ්ව එකඟවන කරුණු පිළිබඳව මෙන්ම එකඟ නොවන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?