AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණයක් පැවැත්වීම ගැන ජනතාව තුළ කුතුහලයක් ඇති වීම කනගාටුවට කරුණක්

ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා ද, නැද්ද යන්න සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ කුතුහලයක් ඇති වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස කනගාටුවට කරුණක් බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

දසත නිව්ස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම අවශ්‍ය ඕනෑම වේලාවක සූදානමින් පසු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?