‘මැගියා’ගේ ගෝලයින් දෙදෙනෙක් කුඩු එක්ක අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මැගියා’ නොහොත් දිප්පිටිගොඩ ළහිරුගේ ගෝලයන් දෙදෙනෙක් හෙරොයින් සමඟ විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා ගණේමුල්ල, අන්නාසිවත්ත මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහි දී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 08ක් සොයාගෙන ඇති අතර, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි මොවුන් වයස අවුරුදු 26 සහ 36 යන වයස්වල පසුවනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව යන අයගේ සමීපතමයෙකුවන මේ වනවිට ඩුබායි රාජ්‍ය රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මැගියා’ නොහොත් දිප්පිටිගොඩ ළහිරු යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15