මාස 8ක ගැබිනි මව දරුවාට ජීවිතය දී කොවිව් හේතුවෙන් මෙලොවින් සමුගත් සංවේදි සිදුවීම (PHOTOS)

ගම්පහ ප්‍රදේශයේ පදිංචි මාස අටක ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 හේතුවෙන් මිය ගියාය. සදුනිකා අලවත්ත නම් ගැබිනි කාන්තාව කොවිඩ් ආසාදනය හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

පසුව, ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු ඇගේ මාස අටැති බිළිඳා සෞඛ්‍ය සම්පන්නව උපත ලැබීය. කෙසේ වෙතත් මවගේ බරපතල තත්ත්වය හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මිය ගියාය.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 31 කි. කෙසේ වෙතත්, බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

  1. මේ තැනැත්තියගේ ගෙදරින් රාගම රොහලට පැමිනි අවස්තාවේ මම එතන හිටිය ICU එක ගාව…මොකද මගෙ සොහොයුරාද ICU එකෙ ප්‍රතිකාර ගන්නා නිසා….හරිම සන්වේදී දෙයක්….සහ හරිම කාලකන්නි ලෙඩක්…මේව මෙහෙම වෙන්නෙ නැතුව බේර ගන්න තිබුනා රටේ හරියට සන්චාරන නීති ක්‍රියාත්මක උනා නම්…දැන් තියෙනව වගෙ වල් බූරු විදියට නෙමෙ….මෙ ප්‍රවෘත්තයෙ රාගම ශික්ශන රොහල කියලා නම තිබුනට පුද්ගලික රෝහල මොකද්ද කියලා.නැහැ නේ…ඇයි ඒක කියන්නෙ නැත්තේ…. Hemas Hospital තමයි තැන…..බොරුවට අන්තිම මොහොතෙ රාගම එවලා…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51
Video thumbnail
"මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෑ..ගොඩක් අය දන්නේ නෑ "- ජනපති අධිකරණය ගැන කට අරියි
12:03
Video thumbnail
උලමා සභාව හමුවට ගිය නීතීඥ සංගමයේ සභාපති..
00:18
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32