AFC Banner
AFC Banner
Empty Ad

මාස 06කට ග්ලයිෆොසේට් ගෙන්වන්න අනුමැතිය

මාස 06ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයන කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

2022/23 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ඵලදායී අයුරින් සිදුකිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

මෙලෙස ආනයන කිරීමට අවසර ලබා දී ඇත්තේ මෙට්‍රික් ටොන් 25,000 උපරිමයකට යටත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?