spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලිමාවේ විරෝධතාව අතර තුර රෝහල් ගතකළ පිරිස බලන්න පක්ෂයේ ප්‍රබලයින් ජාතික රෝහලට (ඡායාරූප)

ජාතික ජන බලවේගය විසින් ඊයේ (26) දින සංවිධානය කළ විරෝධතාවට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී විරෝධතාකරුවන් 28 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එලෙස රෝහල් ගතකළ පිරිසගේ සුවදුක් විමසා බැලීමට එම පක්ෂයේ නායකයින් කිහිප දෙනෙක් ඊයේ (26) පස්වරුවේම කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු කිහිප දෙනෙක් මෙලෙස ජාතික රෝහලට ගොස් ඇති බව සඳහන්.

333246072 9710101422333597 6220304871616059969 n 1
333405249 771033787364403 4501357306456466776 n
333435050 6174984415899088 7164107481579594176 n
333245590 223664130112417 3445752979061098966 n
333282320 6801598646533379 7724458752811354307 n 1
333282320 6801598646533379 7724458752811354307 n
333225394 218436323903941 6584625350767903848 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?