මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 355ක්

මාලදිවයින් මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකික ධීවර යාත්‍රාවේ තිබි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 297 ග්‍රෑම් 300ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 58යි ග්‍රෑම් 600ක් උර 24ක අසුරා තිබිය දී මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර බවට සැකපිට ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනෙකු සමඟ “අවිශ්ක පුතා” නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදේ දී පසුගිය 09 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.

අවිශ්ක පුතා ධීවර යාත්‍රාව සහ ධීවරයින් පිරිස මේ වන විට එරට දූපතක රඳවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු ධීවරයින් පිරිස එරට නීතිමය උපදෙස් පරිදි මෙරටට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාමාංශික ප්‍රතිපත්ති විශ්වාස කරන සෙට් එකට ප්‍රසාද්ගෙන් පාඩමක්..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුව
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45
Video thumbnail
අපේ ඉන්ධන නැව් එන්නේ මැද පෙරදිගින් නෙවෙයි..කළබලයක් ඇති කරගන්න එපා
02:23
Video thumbnail
බොරුවටනේ අපේ මිනිස්සු කලබල වුණේ..මෙන්න ෂෙඩ්වලට දාන්න තෙල් පටවන ගමන්
03:28
Video thumbnail
CPC සභාපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න..කූඨ ව්‍යාපාර සිදුකරන අයට රතු එළියක්
04:40
Video thumbnail
"පෙට්‍රල් නෑ - ඩීසල් තියෙනවා ඕන තරම් ග#න්නම්"මහරගම ෂෙඩ්වල පෝළිම් නෑ - තෙලුත් නෑ
00:44
Video thumbnail
ඉන්ධන නොමැතිව බෙලිඅත්ත නගරයේ ඉන්ධන පිරවුම්හල වැසෙයි
00:38