AFC Banner
AFC Banner
Empty Ad

මාර්ගයක් අසළ පුද්ගල මළ සිරුරක්

කිලිනොච්චිය පන්නන්කන්ඩි ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස හමුවී ඇත්තේ කිලිනොච්චිය මරුදනගර් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?