මාතර පරවි දූපතට යන පාලම යට කාන්තා මළ සිරුරක්

මාතර පොලිස් වසමේ පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මාතර පොලිසියට ලද පණිවිඩයක් මත ඊයේ (11) රාත්‍රී කාලයේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 40 ත් 45 ත් අතර පමණ වන කාන්තාවකගේ මළ සිරුරක් වන අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

ඇය උස අඩි 05 ක් පමණ උස තැනැත්තියක් වන අතර, කළු කහ වර්ණයෙන් යුත් බ්ලව්සයක් හා කළු වර්ණයෙන් යුත් කොට සායක් හැද සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32