ම්බාපේ සනසන්න පිටියට ආ ප්‍රංශ ජනපති ගැන ලෝකයක් කතාවෙයි (ඡායාරූප)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ඊයේ නිමාවට පත් වුණේ වසර 36 කට පසු ආජන්ටිනාව යළිත් වරක් ලෝක ශූරයින් ලෙස කිරුළු පළඳිමින්.

අවසන් මහා තරගයේ දී ආර්ජන්ටිනාව හමුවේ ලද තියුණු පරාජය, ප්‍රංශ කණ්ඩායමට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් වුණා.

පසු ගියවර ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබා සිටි ප්‍රංශ කණ්ඩායම ලද මෙම පරාජයත් සමඟ එම කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කයිලීන් ම්බාපේ ඇතුළු ක්‍රීඩකයින් වේදනාබර මුහුණින් පිටියේ එහෙ මෙහෙ ගමන් කරන අයුරු දැකගත හැකි වුණා.

මේ අතර, ලැබූ පරාජයෙන් පසු කයිලීන් ම්බාපේ වේදනාවෙන් සිටින මොහොතේ අවසන් මහා තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රංශ ජනධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඔහුව සැනසීමට කටයුතු කරන අයුරු මේ වනවිට ලොව පුරා අවධානයට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02