මහ රෑ එංගලන්තයේ වීථි සැරූ මෙන්ඩිස් සහ දික්වැල්ලට වැඩ වරදියි – කණ්ඩායමෙනුත් එළියට (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු  එංගලන්තයේ වීථියක සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.

අදාල වීඩියෝවේ සිටින ශ්‍රී ලංකා උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  පැවසුවේ ඔවුන් මෙරටට ගෙන්වීමෙන් පසු අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

එමෙන්ම මෙලෙස ක්‍රීඩකයින් ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යැවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 මෙම ක්‍රීඩකයින් දෙදෙනා ලන්ඩනයෙන් මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බවට ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

  1. මැච් එක දින්නත් නැතත් මුන් ආවේ ලන්කාවෙ ඉන්දල ගන්න බැරි ආතල් එකක් ගන්න බලන් , එකත් කෙල උනා; මේ සමාජ මාධ්ය නිසා; උන් එලියට ගිහින් පොඩි අඩියක් ගහලා සූස්තියක් ඇදලා, බඩුවකුත් ගහන්න සෙට් උනාම , අපේම එකෙක් ඒකත් පටි ගත ( ෆිල්ම් ) කරලා, වටෙම ඇරල ; තුක් නොදකින් , උන්ගේ ආතල් කැඩුවා; මොන මැච් ද . උන් ගන්න ආතල් දන්නවනම් , අපෙම සල්ලි වලින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18