මහ මඟ ඇවිලී ගිය තුන්සක රිය (වීඩියෝ)

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ දී එක්වරම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ඊයේ (29) රාත්‍රී 8.00ට පමණ ත්‍රිරෝද රථය මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවට පොලීසිය සැකපළ කරන අතර, ගින්නෙක් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

https://youtu.be/sROvUSmohRs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?