මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) සියයට 10ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11ක් දක්වා පදනම් අංක 100කින් අඩු කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
17
+1
2
+1
10
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?