මහ පාරේ වැඩ දැමූ දම් රැජින, දුඹුරු ලමිස්සි, රෝස සමනළී ඇතුළු සුරංගනාවියන්ට වැඩ වරදියි

මෝටර් රථ ප්‍රවාහන නීති සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස් රථ කිහිපයක හිමිකරුවන් එම බස් රථ සමඟ අද (02) කොළඹට කැඳවා තිබුණා.

මෙලෙස කොළඹ කැඳවා ඇත්තේ දම් රැජින, දුඹුරු ලමිස්සි, රෝස සමනළී, සුරංගනාවී, නිල් සුරංගනාවී, කිඳුරංගනාවී, ජපන් ලමිස්සි, සොනික් යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ඇතුළු තවත් බස්රථ කිහිපයක හිමිකරුවන් බවයි වාර්තා වුණේ.

එහිදී රථ වාහන පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ දී මෙම බස් රථ පරීක්ෂා කිරීමෙන් පසු ඒවායේ ඇති සියලු නීති විරෝධී කොටස් ඉවත් කර යළි ඉදිරිපත් කරන ලෙස අවවාදකර මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

අදාළ බස් රථ ශාන්තිපුර ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී අන්දමින් මාර්ගයේ ධාවනය කරන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා.

ඒ, අනුව මහජනතාව විසින් සිදුකර ඇති පැමිණිලිවලට අනුව පොලිස් රථ වාහන මූලස්ථානය විසින් එම බස්රථ සියල්ලේ හිමිකරුවන් බස් රථ ද සමඟ මෙලෙස කොළඹට කැඳවා තිබුණා.

  1. බස් owners ල ටික එකතුවෙලා ගහන්නොන බස් පිස්සො කියන ඇටකිච්චොටිකට 😂.ඕකුන් නිසා පාරෙ නෝමල් දුවපුටත් කෙලවුනා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10