මහ දවල් මහා කොල්ලයක්

තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු සිව් දෙනකු වෙළඳසැල් හිමිකාරිය ට පහර දී ඇය පැළඳ සිටි රන් මාලය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. මහරගම ඇරැව්වල වෙළඳසැලකට මෙලෙස කොල්ල කරුවන් පැමිණ ඇති අතර තියුණු ආයුධවලින් පහරකෑ කාන්තාව තුවාල ලබා සිහිසුන්ව වෙළඳසැල තුල ඇද වැටුණු අවස්ථාවේ ඇය පැළඳ සිටි රන්මාලය හා දේපළ කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

කොල්ලො කරුවන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයේ අංකය හා වර්ණය පිළිබඳව පොලීසියට ලබාදී ඇති තොරතුරු මත සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පොලීසිය පැවසීය.

පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව අසල්වාසීන් විසින් සුවසැරිය ගිලන් රථය කැඳවා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත යවා ඇති බවද පොලිසිය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14