මහ කන්නයේ පොහොර සහනාධාරය නොලැබුණු ගොවීන්ට දැනුම්දීමක්

මහ කන්නයේ පොහොර සහනාධාරය ගොවීන් 226,015 දෙනෙකුට මේ වන විට ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව එම ගොවීන් අතර බෙදා දී ඇති මුදල රුපියල් මිලියන 2,214 ක්.

මේ අතර ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මෙතෙක් සහනාධාරය නොලැබුණු ගොවීන්ගේ ගිණුම්වලට එළෙඹෙන අඟහරුවාදා වන විට මුදල් බැර කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?