spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ කන්නයට බණ්ඩි පොහොර අරගෙන නැවක් දිවයිනට

මෙවර මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන Miuriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම බණ්ඩි පොහොර තොගය ගොඩ බෑම හෙට (03) පස්වරුවේ සිට සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර මෙම බණ්ඩි පොහොර තොගය නිලවශයෙන් භාරගැනීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගිත්වයෙන් ලබන 05 දින පස්වරු 02.00ට කොළඹ වරායේ දී සිදු කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?