AFC Banner
AFC Banner
Empty Ad

මහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වන බව වාර්තා වනවා.

ඔහු මේ වන විට ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් ගිව්සුම් ගතව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

මහීෂ්ට අමතරව සීක්කුගේ ප්‍රසන්න ද එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

නවසීලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙක් වන කොලින් මුන්රෝ සහ ටිම් සයිෆ්ර්ට් ද, ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?