මහියංගනය මාපාකඩ වැවට බිළි වූ මහියංගනය රෝහලේ දොස්තර (ඡායාරූප)

මහියංගනය මාපාකඩ වැවේ දිය නෑමට ගිය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලීමෙන් ඊයේ (14) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහියංගනය සහ කරවනැල්ල රෝහල්වල සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනෙක් මාපාකඩ වැවේ දිය නාමින් සිටිය දී එක් වෛද්‍යවරයෙක් දියේ ගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මහියංගනය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මහියංගනය රෝහලට අනියුක්තව සේවය කළ 31 හැවිරිදි වෛද්‍යවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Image 2022 10 15 at 10.57.26 AM
WhatsApp Image 2022 10 15 at 10.57.24 AM 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26