මහින්ද ආය කොළඹ පදිංචියට එන්නේ නැහැ (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් කොළඹ පදිංචියට පැමිණෙන බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

අද (15) පෙරවරුවේ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් ලේකම්වරයා සඳහන් කළේ, මේ වනවිට තංගල්ල කාල්ටන් නිවසේ සිටින හිටපු ජනධිපතිවරයා යළිත් කොළඹට පැමිණීමට මේ වන තෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල ඇතැම් මධ්‍ය වාර්තා කර තිබුණේ කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනධිපතිවරයාගේ නිල නිවස අතහැර තංගල්ලේ නිවසට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් කොළඹ පදිංචියට පැමිණෙන බවයි.

ඒ, වෙනුවෙන් ඔහුට සුදුසු නිවසක් සොයමින් සිටින බවට ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28