මහවැලිකඩආර වැවේ අතුරුදන්ව සිටි දැරියන් තිදෙනාගේ ම සිරුරු හමුවේ

සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළී ඊයේ (12) සිදුවූ අනතුරෙන් පසු අතුරුදන් වූ දැරියන් තිදෙනාගෙන් අවසන් දැරියන් දෙදෙනාගේ සිරුරු ද මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

පොලිසිය හා නාවික හමුදා කිමිදුම් අංශය විසින් අද (13) උදෑසන දියත් කළ මෙහෙයුමේ දී මෙම දැරියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් වයස අවුරුදු 10,16 සහ 18 යන වයස්වල පසුවන දැරියන් තිදෙනෙක් අතුරුදන් වූ අතර, ඉන් වයස අවරුදු 10ක දැරියගේ සිරුර ඊයේ (12) පස්වරුවේ සොයා ගැනුණා.

අටදෙනෙකු ගමන්ගත් ඔරුවක් මහවැලිකඩආර වැව මැදිදී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරුවෙයි.

ඔරුවේ ගමන්ගත් 08 දෙනාගෙන් පස්දෙනෙකු එම අවස්ථාවේදීම බේරාගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර, එලෙස බේරාගත් පිරිස අතර කුඩා බිළිඳෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58