මහරගමට සුරාබදු බලපත්‍ර දෙන්න එපා – අගමැති

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ පාර්ශව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මේ බව දැනුම් දී තිබුණා.

සංගීත සංදර්ශන සහ සැණකෙලි පදනම් කරගෙන දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවන ලෙසටයි ඔහු උපදෙස් දී තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?