මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව එය පෙබරවාරි මස 28 වනිදා සිට ක්‍රියාත්මක බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
2













