මව විසින් වස පෙවූ දරු දෙදෙනාගෙන් එක් දරුවෙක් ජීවිතක්ෂයට

මව විසින් වස පොවා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර ඒවා තිබූ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 05 හැවිරිදි වියේ පසුවූ දරුවෙක් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එම දරුවා සමඟ රෝහල් ගත කළ 08 හැවිරිදි වියේ පසුවන අනෙක් දරුවා මේ වනවිට ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබනවා.

මීරිගම, ලෝලුගොඩ ප්‍රදේශයේ මවක් පසුගිය දා තම දරුවන් දෙදෙනාට ද වස පොවා ඇය ද වස පානය කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

වස පානය කළ අදාළ මව ද මේ වනවිට රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවයි තොරතුරු දැනගන්නට ලැබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40