AFC Banner
Empty Ad
Empty Ad

මව් කිරි හිර වී බිළිඳියක් මරුට

යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි හිරවීම හේතුවෙන් මාස තුනහමාරක පමණ දැරියක් ඊයේ
පස්වරුවේ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මව විසින් සිය බිළිඳියට මව්කිරි ලබා දෙන අතරතුර දී බිළිඳිය සිහසුන්වීම හේතුවෙන් එම
අවස්ථාවේ දී ම චාවකච්චේරි රෝහල වෙතට බිළිඳිය රැගෙන ගොස් ඇති බවයි.

නමුත් රෝහලට රැගෙන යන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවට චාවකච්චේරි රෝහලේ
වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙලෙස මව් කිරි හිරවීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය – මුරුසවිල් උතුර ප්‍රදේශයේ පදිංචි කපිලන් නිවේදා නමැති මාස තුනක් වයසැති බිළිඳියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?