මව් කිරි හිර වී බිළිඳියක් මරුට

යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි හිරවීම හේතුවෙන් මාස තුනහමාරක පමණ දැරියක් ඊයේ
පස්වරුවේ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මව විසින් සිය බිළිඳියට මව්කිරි ලබා දෙන අතරතුර දී බිළිඳිය සිහසුන්වීම හේතුවෙන් එම
අවස්ථාවේ දී ම චාවකච්චේරි රෝහල වෙතට බිළිඳිය රැගෙන ගොස් ඇති බවයි.

නමුත් රෝහලට රැගෙන යන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවට චාවකච්චේරි රෝහලේ
වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙලෙස මව් කිරි හිරවීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය – මුරුසවිල් උතුර ප්‍රදේශයේ පදිංචි කපිලන් නිවේදා නමැති මාස තුනක් වයසැති බිළිඳියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56