මවගේ සහ දියණියගේ සිරුරූ හමුවෙයි – තවත් දෙදෙනෙකු අතුරුදහන්

අධික වර්ෂාවත් සමග රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. තවත් දෙදෙනෙකු අතුරුදහන්වී ඇති බව වාර්තා වනවා.

රඹුක්කන, දහම්බැද්ද ප්‍රදේශයේ නිවසක් මෙලෙස නාය යෑමට හසුවී ඇති අතර මේ වන විට නිවසේ සිටි මවගේ සහ දියණියගේ මල සිරුරූ හමුවී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

No description available.
No description available.
No description available.
No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්