AFC Banner
Empty Ad
Empty Ad

මල බෙර ගසමින් ඇමතිව සොහනක වළ දමයි

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගනය සොරබොර වැව ව්‍යාපාරයේ ගොවීන් විසින් විරෝධතාවයක් සොරබොර එකේ කනුව මංසන්ධියේ දී පවත්වන් ලදී.

ඉන් අනතුරුව උද්ඝෝෂණකරුවන් මහින්දානන්දගමගේ අමාත්‍යවරයාගේ පිළිරුවක් රැගෙන මල බෙර ගසමින්,අවමංගල පෙරහැරක් පෙළපාලියෙන් සොර බොර කෝරුප්ප සුසානභූමිය දක්වා ගමන් කරන ලදී.

එහිදීද විරෝධතාවය පල කළ විරෝධතාකරුවන් අමාත්‍යවරයාගේ රුව සොහොන් භූමියේ භූමදානය කරමින් රසායනික පොහොර ලබාදෙන ලෙස විරෝධතාවය පල කරන ලදී.

image 12
image 13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?