මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගනය සොරබොර වැව ව්‍යාපාරයේ ගොවීන් විසින් විරෝධතාවයක් සොරබොර එකේ කනුව මංසන්ධියේ දී පවත්වන් ලදී.
ඉන් අනතුරුව උද්ඝෝෂණකරුවන් මහින්දානන්දගමගේ අමාත්‍යවරයාගේ පිළිරුවක් රැගෙන මල බෙර ගසමින්,අවමංගල පෙරහැරක් පෙළපාලියෙන් සොර බොර කෝරුප්ප සුසානභූමිය දක්වා ගමන් කරන ලදී.
එහිදීද විරෝධතාවය පල කළ විරෝධතාකරුවන් අමාත්‍යවරයාගේ රුව සොහොන් භූමියේ භූමදානය කරමින් රසායනික පොහොර ලබාදෙන ලෙස විරෝධතාවය පල කරන ලදී.
















lankaawe innema perethayo saha pisaachayo wadipurama. kaedara kama saha kuhaka kamin piri ithirila. oya wage wanachaarinta kisidaaka diyunuwak hari sathutak hari ahalakinwath labenne na
මෙවා පිටුපස ඉන්නෙ බන්කොලොත් කිසි දිනක චන්දයෙන් දිනන්න බැරි . රටට ආදරය නොකරන රටට හෙනම ඉල්ලන කොටසක් . එන් ජී ඕ සල්ලි වලින් යැපෙමින් ; උන්ට ඔනෙ විදියට උන්ට පක්ෂපාති රජයක් ගෙන්න කටයුතු කරන පිරිසක් ,අනික මෙවා ඉස්සර ඉන්දම්ම කලෙ 70 දශකයෙ සිටම ජෙ වී පී කාරයන් . සහ පසු කලක එජාපයෙ සජිත් ගෙ තාත්තා රදා ප්‍රෙමෙ සහ රට විකුනන රනිල් පොනිල් විසින් ; උන් පන පිටින් මිනිස්සු මරපු උන් . එනිසා මෙ වාගෙ එවා පුදුම්යක් නෙමී