මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි

ඉරාක අගනුවර වන බැග්ඩෑඩ් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දෙකක් එල්ලවීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන් බව සුන්නි ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ අමාක් ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා

එය වසර තුනක් තිස්සේ බැග්ඩෑඩ්හි සිදු වූ විශාලතම මරාගෙන මැරෙන ප්‍රහාරයයි.

වරෙක නැගෙනහිර ඉරාකයේ සිට බටහිර සිරියාව දක්වා වර්ග කිලෝමීටර් 88,000 (වර්ග සැතපුම් 34,000) ක භූමි ප්‍රදේශයක් පාලනය කළ අතර මිලියන අටකට ආසන්න ජනතාවකට ඔවුන්ගේ කුරිරු පාලනයට මුහුණ දීමට සිදුව තිබෙනවා

ISIS යුධ පිටියේදී පරාජයට පත් වුවද, පසුගිය අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත්තේ ඉරාකයේ සහ සිරියාවේ ISIS සටන්කරුවන් 10,000 කට වැඩි පිරිසක් ක්‍රියාකාරීව සිටින බවයි.

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් පහත් මට්ටමේ කැරැල්ලක් දිගටම කරගෙන යන බවත් වාර්තා කරනවා

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ද මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා

2018 ප‍්‍රහාරය පාර්ලිමේන්තු මැතිවරණයට මාස කිහිපයකට පෙර සිදු වූ අතර ඉරාකය මේ වසර අගදී තවත් මහ මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?