ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස්. පතිරගේ මහතා පත්කරන ලදී. නව සභාපතිවරයා පසුගිය දා ආගමික චාරිත්‍රවලට මුල්තැනක් දෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ සිය කාර්යාලයේ දී වැඩ භාරගත්තේය.
සුපුන් එස්. පතිරගේ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් පාරිසරික ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයෙන්, පාරිසරික විද්‍යා සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ඇත. මේවනවිට ඔහු සබරගමුව විශ්වවිද්‍යලය සහ ජපානයේ කියෝෂ් විශ්වවිද්‍යාලය හා එක්ව පාරිසරික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටී.
වැඩ භාරගැනීමෙන් අනතුරුව ඉහළ කළමනාකාරීත්වය ඇමතූ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඉදිරි පස් අවුරුදු කාලය සඳහාවන සංයුක්ත සැලැස්ම (Corporate Plane) අනුව කටයුතු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා කෙටිකාලීන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. එලෙසම පරිසර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. ආර්. ආර්. රූපසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරයේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ නව සභාපතිවරයාගේ පවුලේ සමාජිකයෝ සහභාගී වූහ
මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













