මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.ඔහු මේ බව කියා සිටියේ ඊයේ (27) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි.
එහි දී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි කියා සිටියේ, කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේ දී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වී ඇති බව යි.














ආදායම දෙන්න අපි වැඩි වැඩියෙන් බොන්න ඕනද