මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 15ක් අත්අඩංගුවට

විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයින් 15 දෙනෙකු හැටන් දුම්රිය ස්ථානයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) සහ පෙරේදා (24) සිදුකළ මෙහයුමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් කොළඹ, ගාල්ල, අනුරාධපුර සහ කුරුණැගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, ගංජා, ගංජා මිශ්‍ර දුම්කුඩු සහ නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද බීඩි සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කි රීමෙන් අනතුරුව එම සැකකරුවන්ට මේ මස (28) දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කරමින් ශරීර ඇප මත මුදාහැරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08