මත්කරල් සහ නීති විරෝධි ඹෟෂධ තොගයක්‌ සමහ කාන්තාවක්‌ අත්‌අඩංගුවට

පොලිස්‌ විශේෂ කාර්ය බලකා අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත අනුරාධපුර දිස්ත්‍රික්ක ආහාර හා ඹෟෂධ පරික්ෂක කාර්යාලයේ නිලධාරින්‌ සමඟ එක්ව අනුරාධපුර පොලිස්‌ වසමේ මිහින්තලා හන්දිය දුම්රිය ස්ථානය අසල දී වැටලීමක්‌ සිදු කර තිබෙනවා.

නීති විරෝධී මත්කරල්‌ සහ ගබ්සා සිදු කිරීමට යොදාගන්නා නීති විරෝධී ඹෟෂධ තොගයක්‌ සමග කාන්තාවක්‌
අත්‌අඩංගුවට ගෙන දිස්ත්‍රික්ක ආහාර හා ඹෟෂධ පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකාරිය වයස අවුරුදු 52 ක්‌ වූ මිහින්තලා හන්දිය දුම්රිය ස්ථානය අසල පදිංචිකාරියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?