මඩකලපු ගිය මීනගයාගේ අලියෙක් ගැටී අනතුරක් – දුම්රිය ධාවනයටත් බාධා

මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා.

ගල්ඔය සහ හබරණ අතර හතරැස් කොටුව ප්‍රදේශයේ දී වන අලියෙක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ මෙම වන අලියා ගැටී ඇත්තේ අද (20) අලුයම 4.00 පමණ බවයි තොරතුරු වාර්තා වුණේ.

වන අලියා දුම්රියේ ගැටීමත් සමඟ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?