මං අතින් අතට යන කෙල්ලෙක් නොවේ ලොහාන් එල්ලුම්ගහ බලන්න ගිය දවසේ මං හිටියේ මාතර – පුෂ්පිකා

ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමඟ තමන් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස බලන්න ගියා යැයි එල්ලවන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

අදාල සිදුවූ දිනයේ තමන් කොලඹ නොසිටි බවත් තමන් සිටියේ මාතර බවත් එය අධිවේගී මාර්ගයේ කැමරා දර්ශන පරීක්ෂා කිරීමන් තහවුරු කර ගත හැකි බවද ඇය කියා සිටි.

තමනට විරුද්ධව ප‍්‍රබල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් පවසන ඇය මෙවන් අපරාධ කිසිවකුට නොකරන ලෙසද ඉල්ලා සිටියාය.

තමන් අතින් අතට යන කෙල්ලෙක් නොවන බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

  1. වටෙම පුක දීල කසාද බැන්දපු මිනිහත් අත අරලා . ලොකු ලොකු මැති ඇමතිලා එක්ක සුරතල් වෙලා සුරතල් වෙන ගමන් කියනවා: තාමත් පතිවත රැක ගෙනලු ඉන්නෙ . කවුරුත් තාම අත තියල නෙහෙ කියාල / ඔහොම තමා සේම ගනිකාවක්ම කියන්නෙ . ඔවායෙ විතර දන්නෙ ලෝහාන් වාගෙ ඔකෙ ඇරපු උන් . උන් කියනවා කැළනි පාලම යටින් පොල් ලෙල්ලක් පාවෙනවා වාගෙලු . මෙකිට කෙලින කොට .

  2. කෙල්ලක්.. ? මේ වෙද්දි ආගාධයක් වගේ වෙලා ඇති… ලොහාන් කියන්න ඇති අමු ගොනාට කෙල්ල කියලා.. 😀



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38