භික්‍ෂූවක් අදනකඩය පිටින් අසෝබන ලෙස හැසිරෙන විඩියෝවක් සමාජ මාධ්‍ය කලබයි

භික්‍ෂූන් වහන්සේ නමක් පොලිස් නිලධාරීන් ඉදිරිපිට තවත් කිහිප දෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල මේ දිනවල හුවමාරු වනවා

එම භික්ෂුව තම අදනඩකය පමණක් හැද විශාල පිරිසක් මැද අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මෙසේ පහර දෙයි. කිහියම් ආරවුලක් නිරාකරණය සදහා පොලිස් නිලධාරීන් එහි ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වෙයි.

භික්ෂුවක් හෝ කවරෙකු හෝ මෙලෙස හැසිරිම අනුමත කල හැකිද? අප මෙය ඉදිරිපත් කරන්නේ යම් ආගමකට පහර ගැසිමක් නොකිරිමට බව කරුණාවෙන් සලකන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?