භික්‍ෂූන් වහන්සේ නමක් පොලිස් නිලධාරීන් ඉදිරිපිට තවත් කිහිප දෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල මේ දිනවල හුවමාරු වනවා
එම භික්ෂුව තම අදනඩකය පමණක් හැද විශාල පිරිසක් මැද අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මෙසේ පහර දෙයි. කිහියම් ආරවුලක් නිරාකරණය සදහා පොලිස් නිලධාරීන් එහි ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වෙයි.
භික්ෂුවක් හෝ කවරෙකු හෝ මෙලෙස හැසිරිම අනුමත කල හැකිද? අප මෙය ඉදිරිපත් කරන්නේ යම් ආගමකට පහර ගැසිමක් නොකිරිමට බව කරුණාවෙන් සලකන්න.

මේ හාමුදුරුවො අත් අඩන්ගුවට ගත්තොත් නෙ බලාගන්නෙ … පොහොට්ටුවේ ආන්ඩුවක් තියෙනකොට ඔය ඕනෙ කෙනෙකුට ඕනෙ දෙයක් කරන්න පුලුවන් …
Mekathama Bududahama, Bodubalayath keranneme ekane.
, මුන්ට සිවුරු ගලවලා ගහන්න ඕනේ ගමේ උන්
Interessant! ))