භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළට

ලංකා සතොස ආයතනය භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දමා තිබෙනවා.

මෙලෙස පහළ දැමුණු මිල ගණන් පහතින්.

ඒ අනුව පහන සඳහන්‌ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහන දමන අතර දිවයින පුරා ඈනි සියලු ලංකා සනොස අලෙවිසෑල්‌ මගින්‌ මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගන හැක.

මෙම මිල පහන හෙලීම අද (2023 ජුනි 01 ) දින සිට ක්‍රියාන්මක වේ.

පාන්‌ පිටි 1kg ක් රු.210.00 වන අතර ලාබය රු.,15.00 කි , ලොකු ළූණු 1kg ක් රු.115.00 ලාබය රු. 14.00කි. රතු පරිප්පු 1kg රු.314.00 කි ලාබය, රු. 11.00 කි, .සුදු සීනි 1kg ක් රු. 229 .00 කි, ලාබය රු 10.00 කි.,.කඩල 1kg ක් රු.545.00 ක් ලාබය රු, 05.00, සුදු නාඩු (දේශීය ) 1kg රු.175.00 කි ලාබය රු, 04.00 ක් ලෙස පාරිබෝගිකයන්ට හිමිවනවා.

sathosa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
9
+1
3
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !