spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෞද්ධ හා පාලි සරසවියේ අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි

දින නියමයක් නොමැතිව වසා දැමුණු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු වසර සිසුන් සඳහා පමණක් විශ්ව විද්‍යාලය ලබන 27 වනදා විවෘත කෙරෙන බවයි උප කුලපති බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි කියාසිටියේ.

නවකවදය හේතුවෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් මත පසුගිය දෙසැම්බර් මාසයේදී විශ්ව විද්‍යාලය වසා දැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?