spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බොරැල්ලේ වෙඩි පත්තුවෙයි

බොරැල්ල ප්‍රදේශයේ අද (20) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කළ තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?