බොරතෙල් මිල නැවතත් ඉහළට

ඊයේ(06) දිනය තුල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් වාර්තා විය.

එහිදී, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගියා.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 63 මට්ටමේ පැවතිණ. මෙය ජනවාරි 26 වැනිදායින් පසු සටහන් වන අඩුම බොරතෙල් මිල මට්ටම වේ.