spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීඩියටත් අයවැයෙන් බද්දක්

පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී අද (14) සඳහන් කර සිටියා.

සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා යෝජනා කළේ.

එමෙන්ම බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා කෙරුණු අතර, ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතු බව ජනාධිපතිවරයා පැවසුවේ.

බදු ප්‍රතිපත්තිය අඩු ලිහීනිකම් නිවැරදි කරමින් ආදායම් බදු හා එකතු කළ එය මත බදු ප්‍රතිසංස්කරණ මඟින් 2023 වසරින් ඔබ්බට ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වන බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

මේ අතර බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පැනවීමට 2023 අයවැය කතාවේ දී යෝජනා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?