බීඩියටත් අයවැයෙන් බද්දක්

පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී අද (14) සඳහන් කර සිටියා.

සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා යෝජනා කළේ.

එමෙන්ම බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා කෙරුණු අතර, ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතු බව ජනාධිපතිවරයා පැවසුවේ.

බදු ප්‍රතිපත්තිය අඩු ලිහීනිකම් නිවැරදි කරමින් ආදායම් බදු හා එකතු කළ එය මත බදු ප්‍රතිසංස්කරණ මඟින් 2023 වසරින් ඔබ්බට ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වන බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

මේ අතර බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පැනවීමට 2023 අයවැය කතාවේ දී යෝජනා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54